Celebration of “11th Anniversary IWS GLOBE & GLOBAL WATERCOLOR DAY 2023”

WhatsApp Image 2023 06 12 at 20.48.55

ජාත්‍යන්තර දියසායම් ශිල්පී සමූහය (iws globe), එහි එකොළොස් වැනි සංවත්සරය සැමරීමට සමගාමීව, මා හිතමිත්‍ර දීයසායම් චිත්‍ර ශිල්පි නිලූෂ වීරක්කොඩිගේ නව චිත්‍රාගාරය විවෘත කිරීම 2023 ජනවාරි මස 22 වන දා සිදුවිය. Rustic canvas නම් නිලූශ වීරක්කොඩිගේ කලාගාර අවකාශය තුළ දියසායම් චිත්‍ර ප්‍රදර්ශනයක් සහ ආදර්ශනයන් (demonstrations) කිහිපයක්ද මෙහිදී සිදු කෙරිණි.දිවයිනේ දියසායම් චිත්‍ර කලාවේ ප්‍රවීණයන්, සහ කලාලෝලීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව වඩාත් උත්කර්ෂවත් විය.
එම අවස්ථාවේ මවිසින් ඉදිරිපත් කරනු ලැබූ ආදර්ශනයේ අවස්ථා කිහිපයක් මෙහිදී ඔබට දැකගත හැකියි.

චිත්‍ර කලාව සම්බන්ධව අප විසින් සංවිධානය කරනු ඉදිරි වැඩසටහන් පිළිබඳ දැනුවත් වීම සඳහා අප වෙබ් අඩවිය සමග රැඳී සිටින්න.

WhatsApp Image 2023 06 12 at 20.48.56

WhatsApp Image 2023 06 12 at 20.49.00

The International Watercolor Artists Group (iws globe), in conjunction with its eleventh anniversary celebration, opened the new studio of my dear watercolor artist Nilusha Veerakkodi on 22nd January 2023. A watercolor painting exhibition and several demonstrations were also held in the art gallery space of Nilusha Veerakkodi called Rustic Canvas. Here you can see some examples of the demonstration presented by the me.

Stay with our website to be aware of upcoming programs organized by us related to art.

WhatsApp Image 2023 06 12 at 20.48.59WhatsApp Image 2023 06 12 at 20.56.13

2 thoughts on “Celebration of “11th Anniversary IWS GLOBE & GLOBAL WATERCOLOR DAY 2023”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Select your currency
LKR Sri Lankan rupee