(7) ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමේදී නිවරදිව පුද්ගල හැඩරුව ගොඩනැගීම – how to get likeness in a portrait painting
Rs.1,500.00
ආලේඛ්‍ය සිතුවම්කරණයේ අභියෝගාත්මකම කොටසක් වන්නේ නිවරදිව පුද්ගල හැඩරුව ගොඩනැගීමයි. නමුත් නිවැරැදි ක්‍රමවේද ඔස්සේ අධ්‍යයනය කිරීම තුළින් මෙම අභියෝගය ජයගත හැකි වෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම ආදර්ශනයන් කිහිපයක් ඔස්සේ මෙම වීඩියෝව තුළින් ඔබට ලබාගන්න පුළුවන්.
වීඩියෝවේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් , මෙම වීඩියෝ ලබා ගන්නා ඔබ සඳහාම පමණක් විවෘත වූ facebook හා whatsapp සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ සබැඳීන් ( link ) ඔබට වීඩියෝ සබැදිය සමගම ලබාගත් හැක.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425 / 0715600425
Reviews
There are no reviews yet.