(8) දිය සායමින් ආලේඛ්‍ය සිතුවම් පින්තාරු කිරීමේ අදියර පහක් – Painting watercolor portrait in 05 steps
Rs.1,500.00
ඇඳීමේ සිට දිය සායමින් පින්තාරු කිරිම දක්වා පියවර 5ක් යටතේ සාර්ථකව ආලේඛ්‍ය චිත්‍රයක් නිර්මාණය කර ගන්නා ආකාරය මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ .
වීඩියෝවේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් , මෙම වීඩියෝ ලබා ගන්නා ඔබ සඳහාම පමණක් විවෘත වූ facebook හා whatsapp සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ සබැඳීන් ( link ) ඔබට වීඩියෝ සබැදිය සමගම ලබාගත් හැක.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425 / 0715600425
Reviews
There are no reviews yet.