(2) මූලික දිය සායම් ශිල්ප ක්‍රම – Basic Watercolor Techniques
Rs.1,500.00
දිය සාමින් පින්තාරු කිරීමේ මූලික ශිල්ප ක්‍රම ගොඩනැගී ඇති ආකාරය හා එම ශිල්ප ක්‍රම ආලේඛ්‍ය පින්තාරු කරණයේ දී ඵලදායීව යොදා ගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙන ගත හැකියි. කඩදාසිය මත , තෙතමනයේ විවිධ මට්ටම් පවත්වා ගැනීම මඟින් ගොඩනැගෙන වර්ණ පදාස ආලේඛ්‍ය චිත්‍රයක දී යොදාගගත හැකි ආකාරය නිදර්ශන චිත්‍රය මගින් ඔබට වඩාත් පැහැදිලි කරගත හැකියි.
වීඩියෝවේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් , මෙම වීඩියෝ ලබා ගන්නා ඔබ සඳහාම පමණක් විවෘත වූ facebook හා whatsapp සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ සබැඳීන් ( link ) ඔබට වීඩියෝ සබැදිය සමගම ලබාගත් හැක.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425 / 0715600425
Reviews
There are no reviews yet.