(3) මිනිස් හිසෙහි ආකෘතිය සහ කායවිච්ඡේද ලක්ෂණ අධ්‍යයනය – DRAWING ANATOMY AND STRUCTURE OF THE HUMEN HEAD
Rs.1,500.00
මිනිස් හිසේ මූලික ආකෘතිය , අස්ථිමය සහ මාංශ පේශීන්ගේ සැකැස්ම මිනිස් මුහුණේ හැඩය සහ පුද්ගල අනන්‍යතාවය ගොඩනැගෙන ප්‍රධානතම සාධකය වෙනවා . අතීතයේ කලා පාසල් වල ප්‍රධාන විෂය ධාරාවක් වූ මෙම විෂය පථය තරම්ක් සංකීර්ණ වුවත් අනිවාර්යෙන්ම අධ්‍යයනය කළ යුතු අංගයක් වනවා. මිනිස් හිසෙහි මූලික කාය විච්ඡේද ලක්ෂණ වඩාත් සරළව මෙම වීඩියෝව තුළින් සාකච්ඡා කරනවා.
වීඩියෝවේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් , මෙම වීඩියෝ ලබා ගන්නා ඔබ සඳහාම පමණක් විවෘත වූ facebook හා whatsapp සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ සබැඳීන් ( link ) ඔබට වීඩියෝ සබැදිය සමගම ලබාගත් හැක.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425 / 0715600425
Reviews
There are no reviews yet.