(5) මුහුණෙහි කොටස් අධ්‍යයනය – ඇඳීම Studying facial features
Rs.1,500.00
මිනිස් මුහුණක මූලික කොටස් ( ඇස , කන, නාසය, කට ) වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය කිරීම ආලේඛ්‍ය චිත්‍ර කරණයේ දී ඉතාමත් වැදගත් වෙනවා. එක් එක් කොටසේ මූලික හැඩය සහ ආකෘතිය පිළිබඳව වෙන් වෙන් වශයෙන් මෙම වීඩියෝ තුළ සාකච්ඡා කෙරෙන අතර එය ඔබට සිතුවම් කරණයේදී අනිවාර්යෙන්ම උපකාරී වනු ඇතැයි සිතනවා.
වීඩියෝවේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් , මෙම වීඩියෝ ලබා ගන්නා ඔබ සඳහාම පමණක් විවෘත වූ facebook හා whatsapp සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ සබැඳීන් ( link ) ඔබට වීඩියෝ සබැදිය සමගම ලබාගත් හැක.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425 / 0715600425
Reviews
There are no reviews yet.