(9) දියසායම් ආලේඛ්ය /සෘජු පින්සල් අධ්‍යයන – watercolor direct brush painting
Rs.1,500.00
මූලික රේඛාමය ඇදීමකින් තොරව පින්සල පමණක් භාවිතා කර ආලේඛ්‍ය පිංතාරු කිරීම තරමක අසීරු කටයුත්තකි. නමුත් අභ්‍යාසයක් ලෙස සෘජුව පින්සල පමණක් භාවිතා කර කරනු ලබන මෙවැනි අධ්‍යනයන් ඔබේ හැකියාව දියුණු කරලීමට ඉවහල් වන කරුණකි. මෙම කෙටි ආදර්ශනය සහිත වීඩියෝවෙන් සෘජු පින්සල් අධ්‍යන ක්‍රමවේද පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගත හැකියි.
වීඩියෝවේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් , මෙම වීඩියෝ ලබා ගන්නා ඔබ සඳහාම පමණක් විවෘත වූ facebook හා whatsapp සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ සබැඳීන් ( link ) ඔබට වීඩියෝ සබැදිය සමගම ලබාගත් හැක.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425 / 0715600425
Reviews
There are no reviews yet.