(6) මිනිස් හිසෙහි කොටස් දිය සායමෙන් වර්ණ කිරීම – Watercolor Painting – Head Features

Rs.1,500.00

මිනිස් හිසෙහි කොටස් ( ඇස ,කන, නාසය, කට ) වෙන් වෙන් වශයෙන් දිය සායම් මාධ්‍යයෙන් පින්තාරු  කරන ආකාරයත් , එහි දී සැලකිලිමත් විය යුතු මූලික කරුණු පිලිබඳවත් මෙම  වීඩියෝව  තුළින් අවධානය කරනවා. දිය සායම් මාධ්‍ය  ශිල්ප ක්‍රම භාවිතා කරමින් එක් එක් කොටස් ත්‍රිමානව ගොඩනඟන ආකාරය පිළිබඳව  මූලික අවබෝධයක් ඔබට මෙමගින් ලබාගන්න පුළුවන්.

වීඩියෝවේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් ,  මෙම වීඩියෝ ලබා ගන්නා ඔබ සඳහාම පමණක්  විවෘත වූ  facebook හා whatsapp  සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ  සබැඳීන් ( link ) ඔබට වීඩියෝ සබැදිය සමගම ලබාගත් හැක.

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425  /  0715600425

Select your currency
LKR Sri Lankan rupee