(4) දිය සායමින් වර්ණ කිරීමේදී නිවැරදි පැහැයන් තෝරාගැනීම – UNDERSTANDING THE COLOR VALUE 

Rs.1,500.00

ආලේඛ්‍ය   සිතුවම් කරණයේ දී   බොහෝ ආධුනිකයින්   ගේ වැඩි අවධානය   වර්ණ  වලට යොමු  වුවත්  , වඩා වැදගත්  සාධකය වන්නේ නිවරදිව පැහැය දැක්වීමයි   . එසේ  නිවැරදිව පැහැයන් දැක්වීම තුළින්  ආලේඛ්‍ය චිත්‍රයේ ත්‍රිමාණ බව ගොඩනැගිය හැකි අතර අවශ්‍ය හැඩතල  මනාව ඉස්මතු කර ගැනීමටද  හැකි වනවා. පැහැය සහ පැහැයේ කාර්ය කාර්යභාරය පිළිබඳව මෙම වීඩියෝව තුලින් ඔබට වඩාත් සරලව ඉගෙන ගත් හැකි වනවා.

වීඩියෝව  නරඹා  අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් ,  මෙම වීඩියෝ මිලදී ගන්නා ඔබ සඳහාම පමණක්  විවෘත වූ Facebook හා WhatsApp  සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ  සබැඳීන් ( link ) ඔබට වීඩියෝ මිලදී ගැනීමෙන් පසුව ලබාගත ගත හැකි වනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425 / 0715600425

You can download the video link after purchase.

Select your currency
LKR Sri Lankan rupee