(1) නිවරදි පරිමාණයන්ට අනුව මිනිස් හිස ඇඳීම -Proportionate Drawing – Human Head
Rs.1,500.00
මිනිස් හිසක් ඇඳීමේදී සම්මත පරිමාණයෙන් පිළිබඳව ඉගෙනීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. අතීතයේ ග්‍රීක හා රෝම යුගවල සිට නූතන සිත්තරුන් දක්වාම සම්මත පරිමාණ පිළිබඳව කළ අධ්‍යනයන් බොහෝ විට අපට හමුවනවා. පරිමාණානුකූල ඇඳීම පිළිබඳව සාරාංශගත ක්‍රමවේද මෙම වීඩියෝව තුලින් ඔබට ඉගෙන ගැනීමට හැකියි.
වීඩියෝවේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතුවන ඕනෑම ගැටලුවක් , මෙම වීඩියෝ ලබා ගන්නා ඔබ සඳහාම පමණක් විවෘත වූ facebook හා whatsapp සමූහයන් සමග සම්බන්ධවීමෙන් අප වෙත යොමු කළ හැකියි. මෙම සමූහයන්ගේ සබැඳීන් ( link ) ඔබට වීඩියෝ සබැදිය සමගම ලබාගත් හැක.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0775150425 / 0715600425
Reviews
There are no reviews yet.